Posts

Showing posts from October 4, 2020

ප්‍රතිිිිිිිරෝධ, ධාරීත්‍රක, ප්‍රේරක සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාවට සම්බන්ධ කිරීම

Image
1. ප්‍රතිරෝධ, ධාරිත්‍රක , ප්‍රේරක වෙත සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයීමේදී  සටහන් විසදු  ගැටළු  1)       1000 µF ධාරණාවක් සහිත ධාරීත්‍රකයක් හා 100 Ω ප්‍රතිරෝධයක් සහිත පරිපථයකට 12 V සැපයුමක් ලබා දුන්විට කාලනියතය ගණනය කරන්න. ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට හා විසර්ජනය වීමට ගතවන කාලය සොයන්න. T = RC = 100 x 1000 x 10 -6    S = 0.1 S ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට = 5T = 0.1 x 5 = .5 S විසර්ජනය වීමට ගතවන කාලය = 5T = 0.1 x 5 = .5 S 2)       50 µF ධාරිත්‍රකයක් දෙපසට 100 V හා 50 Hz ප්‍රත්‍යාවර්ථ සැපයුමක් ලබා දුන්විට, ධාරිත්‍රක ප්‍රතිභාධනය හා ධාරාව ගණනය කරන්න. x c = 1/ 2 π fc = 1/ 2 π x 50 x 50 x 10 -6    = 1.59 Ω 3)       7Ω වන ප්‍රතිරෝධයක් හා 5F   වන ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර එයට 100 V හා 50 Hz සැපයුමක් ලබාදී ඇති විට පහත පරාමිතීන් ගණනය කරන්න. a)       ධාරිත්‍රකය හරහා ප්‍රතිභාධනය x c = 1/ 2 π fc = x c = 1/ 2 π x 50 x 5 = 6.37 x 10 -4 Ω b)       සම්බාධනය Z = √ (R 2 + x c 2 ) = √ (7 2 + ( 6.37 x 10 -4 ) 2 = 7Ω c)        පරිපථය හරහා ගලන ධාරා