Posts

Showing posts from June 7, 2020

ස්වයංචල තාක්ෂණවේදය - ස්නේහන පද්ධතිය (2 කොටස)

 ස්නේහන පද්ධතිය - සහන කපාටය , අතුරු කපාටය හා පද්ධතියේ කාලීන නඩත්තුව  සහන කපාටය හා අතුරු කපාටය (වීඩියෝ) 1.තෙල් පොම්පය සමග යොදා ඇති සහන කපාටයේ, අතුරු කපාටයේ අවශ්‍යතාවය සදහන් කර මේවායේ දෝශ සහගත බව නිසා ඇතිවිය හැකි තත්ව විස්තර කරන්න. තෙල් පෙරීමේ ක්‍රම (වීඩියෝ) ස්නේහක පද්ධති වැඩි දුරටත්  2. ස්නේහක තෙල් මාරු කල යුතු අවස්ථා මොනවාද? 3. තෙල් මට්ටම නිවැරදිව පවත්වාගත යුත්තේ ඇයි. 4. ස්නේහක තෙල් පීඩනය අඩු වීමට හේතු සදහන් කරන්න.

ස්වයංචල තාක්ෂණවේදය - ස්නේහන පද්ධතිය (1 කොටස)

ස්නේහන පද්ධතිය  ස්නේහන පද්ධතිය හැදින්වීම (වීඩියෝ) 1. ස්නේහක පද්ධතියක් අවශ්‍යවන්නේ ඇයි? 2. ස්නේහක පද්ධතියෙන් කෙරෙන කාර්යයන් මොනවාද?   ස්නේහක තෙල් (වීඩියෝ) 3.ස්නේහක වල පැවතියයුතු ගුණ මොනවාද? ස්නේහන කලාප (වීඩියෝ) 4. ස්නේහක කලාප 3න කෙටියෙන් විස්තර කරන්න. පෙට්‍රොයිල් සහ සිංචන ක්‍රමය (වීඩියෝ) 5. පෙට්‍රොයිල් ස්නේහන ක්‍රමය පැහැදිලි කරන්න. 6. සිංචන ක්‍රමය විස්තර කරන්න. කෘතපෝෂ ක්‍රමය (වීඩියෝ) 7. කෘත පෝෂණ සංසරණ ස්නේහන ක්‍රමයේ ක්‍රියාකාරීත්වය රූපසටහන් ඇසුරින් විස්තර කරන්න. 8. කෘත පෝෂණ සංසරණ ක්‍රමයේ ප්‍රධාන සංරචක නම්කර ඒ්වායින් කෙරෙන කාර්යයන් විස්තර කරන්න.

ස්වයංචල තාක්ෂණවේදය - සිසිලන පද්ධතිය 2 කොටස

සිසිලන පද්ධතියේ මූලික නඩත්තු කාර්යයන්  ද්‍රව සිසිලන පද්ධතියේ බහුලව ඇතිවිය හැකි දෝෂ විකිරකයේ ජලය අඩු වීම තාප පාලන කපාටය ක්‍රියා නොකිරීම. ජල කාන්දුවීම (විකිරකය තුලින් හෝ සොඩනල තුලින්) පංකා පටිය කැඩීම හෝ බුරුල්වීම ජල මාර්ග හිරවීම ජල පොම්පයේ ජල මුද්‍රාව අවහිර වීම ජල පොම්පයේ බෙයාරිං ගෙවීයෑම පොළඹවනයේ දෝෂ පංකාපෙති කැඩීයෑම විකිරක මූඩ්යේ දෝෂ  මෙවැනි අවස්ථාවලදී අනුගමනය කල යුතු දෝෂ නිවාරණ ක්‍රියාපිලිවෙත් විස්තර කරන්න. සිසිලන පද්ධතිය පිළිබද තව දුර විස්තර

ස්වයංචල තාක්ෂණවේදය - සිසිලන පද්ධතිය (1 කොටස)

සිසිලන පද්ධතිය හැදින්වීම සහ වායු  හා ද්‍රව සිසිලනය සිසිලන පද්ධතිය හැදින්වීම (වීඩියෝ) මෝටර් රථයක උපදින තාපය වැය වෙන ආකාරයන් ප්‍රතිශථ ලෙස බෙදා දක්වන්න. මෝටර් රථයකට සිසිලන පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි? ප්‍රධාන සිසිලන ආකාර මොනවාද? වායු සිසිලනය (වීඩියෝ) සෘජු වායු ධාරා සිසිලනය යනු කුමක්ද? සිසිලන කාර්යක්ෂමතාවය වැඩි කිරීම සදහා යොදා ඇති ක්‍රමවේද මොනවාද? පුබුවක් භාවිත වායු සිසිලනයේ සිදුකර ඇති වෙනස්කම් මොනවාද? වායු සිසිලන ක්‍රමයේ වාසි සහ අවාසි ලැයිස්තු ගත කරන්න. ද්‍රව සිසිලනය හැදින්වීම (වීඩියෝ) තාප නිනාල ද්‍රව සිසිලනයේ ක්‍රියාකාරීත්වය රූපසටහනක් ඇසුරිිිින් පැහැදිලි කරන්න. කෘත පෝෂ සිසිලන ක්‍රමය රූපසටහනක් ඇසුරින් පැහැදිලි කරන්න. විකිරකය (වීඩියෝ) පීඩන වසුන (වීඩියෝ) උෂ්ණත්ව පාලක වෑල්වය (වීඩියෝ) ජල පොම්පය (වීඩියෝ) සිසිලන පංකාව (වීඩියෝ) පහත සදහන් කොටස් වල ක්‍රියාකාරීත්වය රූප සහිතව විස්තර කරන්න. විකිරකය විකිරකයේ පීඩන වසුන සිසිලන පංකාව  තාප පාලන වෑල්වය දුව පොම්පය