සවයංචල තාක්ෂණවේදය - පදවන අක්ෂදඩු හා රෝද
සම්ප්‍රේෂණ පද්ධතියේ පදවන අක්ෂදඩු සහ රෝද වීඩියෝ සහ අමතර කියවීම් පොත පරිශිලනය කරමින් සටහන් සම්පූර්ණ කරන්න. පදවන අක්ෂදඩු (වීඩියෝ) 1. පදවන අක්ෂදඩු වල කාර්යය භාර්යය කුමක්ද? 2. ඉදිරි අක්ෂදඩු වල සහ පිටු පස අක්ෂදඩුවල විශේෂත්වයන් සදහන් කරන්න. පදවන රෝද (වීඩියෝ) 3. රෝද වලින් අපේකෂිත කාර්යයන් මොනවාද? 4. භාවිතයේ පවතින රෝද වර්ගවල පිළිබද කෙටියෙන් විස්තතර කරන්න. 5. මෝටර් රථයක් මාර්ගයේ ඉදිරියට ධාවනය වීම සිදුවන අයුරු හා ඊට එරෙහිව ක්‍රියාත්මක ප්‍රතිරෝද බල පිලිබද විස්තර කරන්න. 6. රෝදයේ අරය සහ ටයරයේ පළල මෝටර් රථයේ ධාවනයට බලපාන ආකාරය විස්තර කරන්න. 7. භාවිතයේ පවතින ටයර් වර්ග නම් කර විශේෂතා සදහන් කරන්න.