Posts

Showing posts from May 10, 2020

ඒකලා මෝටර්

ඉහතදී ඉදිරිපත් කරන ලද සටහන සහ මෙම වීඩියෝ පරිශීලනය කරමින් පහත ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න. 1.ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර් වර්ගීකරණ්‍ය කරන්න. 2. පැලිකලා මෝටර්වල ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 3. පහත මෝටර් වල පරිපථ සටහන් ඇද කොටස් නම් කරන්න. එක් එක් මෝටරයේ භාවිත සදහන් කරන්න.     ස්ථිර ධාරීත්‍රක මෝටර්     ධාරීත්‍රක ආම්භක  මෝටර්    ධාරීත්‍රක ආම්භක - ධාරීත්‍රක ධාවන මෝටර් 4. ආවර්ණ ධ්‍රැව ‌ප්‍රේරණ මෝටරයක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.(සැකැස්ම ඇද)

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

Image
විඩීයෝ සහ අමතර කියවීම් පොත් පරිශිලනය කරමින් සටහන සම්පූර්ණ කරන්න. මෝටර්රරථ ජව සම්ප්‍රේෂණ පද්ධතියේ් ක්‍රියාකාරීත්වය  සම්ප්‍රේෂණ පද්ධතියක අවශ්‍යතාවය ·          එන්ජිම හා එළවුම් රෝද අතර සම්බන්ධතාවය ඇති නැති කිරීම ·          එන්ජිම ක්‍රියාකාරීත්වයේ පවතින අවස්ථාවේ එළවුම් රෝද ගැස්සීමකින් තොරව මෘදුව එන්ජිම හා සම්බන්ධ කිරීම ·          එළවුම් රෝද වල වේගයන් වෙනස් කිරීම ·          එන්ජිම හා එලවුම් රෝද අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීම ක්ලචය ක්ලචයක කාර්යය  ක්ලච් වර්ග                            වියලි ක්ලච්                                                                                      - කේතු                                        - තැටි          ·           දගර දුනු ක්ලච්          ·           ප්‍රාචීර දුනු ක්ලච්                                       -කේන්ද්‍රාපසාරී                           තෙත් ක්ලච්                                                                                     - බහු තැටි                                       - ද්‍රාව

ස්වයංචල තාක්ෂණවේදය - දෙපහර ක්‍රියාවලිය

වීඩියෝව නරාඹා දෙපහර පෙට්‍රල් හා ඩීසල් එන්ජින් වල ක්‍රියාකාරීත්වය රූපසටහන් සහිතව විස්තර කරන්න. දෙපහර හා සිවුපහර එන්ජින් වල ඇති වෙනස්කම් සහ දෙපහර එන්ජිමක වාසි සහ අවාසි ලැයිස්තු ගත කරන්න.

ස්වයංචල තාක්ෂණවේදය - සිවුපහර ක්‍රියාවලිය

පහත වීඩියෝව නරඹා සටහන සම්පූර්ණ කරන්න. 1. සිවුපහර පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් ඇසුරින් විස්තර කරන්න. 2. සිව් පහර පෙට්‍රල් එන්ජිමක සහ සිව් පහර ඩීසල් එන්ජිමක ක්‍රියාකාරී පහරවල් තුල දක්නට ලැබෙන වෙනස්කම් ලියා දක්වන්න. 2. සිව්පහර පුළිගු ජ්වලන එන්ජිමක් සදහා කපාට මුහුර්ත සටහනක් ඇද පහත දෑ සලකුණු කරන්න.          මුදුන් සීමාව (TDC)          පහල සීමාව (BDC)          චූෂණ කපාටය විවෘත්ත වීම (IVO)          චූෂණ කපාටය වැසීම (IVC)          පිටාර කපාටය විවෘත්ත වීම (EVO)          පිටාර කපාටය වැසීම (EVC)          චූෂණ කපාටය විවෘත්ත කාල පරාසය (IVOP)          පිටාර කපාටය විවෘත්ත කාල පරාසය (EVOP)          වෑල්ව උපරිපථන කාල පරාසය (VOP)          පුළිගුව නිදහස් කිරීමේ මොහොත ( SR)          ඉන්ධන විදීම ආරම්භභවීම (FIR) 3. වෑල්ව උපරිපථනය යනු කුමක්ද?

ස්වයංචල තාක්ෂණවෙදය - පුනරීක්ෂණ අභ්‍යාස

13 වසර සදහා ස්වයංචල තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස (පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වල ගුටළුද ඇතුලත්ව) ස්වයංචල තාක්ෂණවේදය

පටි එලවුම් සහ දැති රෝද එලවුම් - පහත ගැටළු විසදන්න.

Image
පටි එලවුම් -01 පටි එලවුම -02 ගියර එලවුම -01 ගියර එලවුම -02 ගියර එලවුම -03 ගියර ඒලවුම - 04 ගියර එලවුම - 05

3. එන්ජින් වර්ගීකරණය සහ එන්ජිමක කොටස් - වීඩියෝව නරඹා සටහන් සම්පූර්ණ කරන්න.

Image

තරල යන්ත්‍ර 3 - iv

තරල යන්ත්‍ර 3 iii

තරල යන්ත්‍ර 3 - ii

තරල යන්ත්‍ර 3 - i