Posts

Showing posts from May 24, 2020

ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන සැපයුම් පද්ධති

මෝටර්රථ ඉන්ධන සැපයුම් පද්ධති - පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය මෝටර් රථ ඉන්ධන සැපයුම් පද්ධති හැදින්වීම (වීඩියෝ) පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන උපාංග (වීඩියෝ) ඉන්ධන ආමානය (වීඩියෝ) පෝෂණ පොම්පය (වීඩියෝ) වාත ශෝධකය (වීඩියෝ) 1.පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන උපාංග සම්බන්ධ වන ආකාරය ගැලීම් සටහනක් මගින් නිරූපනය කරන්න. 2. පෙට්‍රල් ඉන්ධනයේ ගුණාංග පිළිබද විස්තර කරන්න. 3. පහත එක් ඒක් උපාංගය හා ඒ්වායේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.     ඉන්ධන ටැංකිය, ඉන්ධන පෙරහන, ඉන්ධන ආමානය, පෝෂණ පොම්පය, වාත ශොධකය කාබියුරේටරය (වීඩියෝ) 4. කාබියුරේටරයක් ඇද කොටස් නම් කරන්න. 5. ඒක් ඒක් කොටසේ කාර්යය කෙටියෙන් විස්තර කරන්න. 6.පහත සදහන් අවස්ථාවල කාබියුරේටයේ ක්‍රියාකරීත්වය රූපසටහනක් ඇසුරින් විස්තර කරන්න.(ඒ ඒ අවස්ථාවල වාත , ඉන්ධන අනුපාතය සමග)     එන්ජිම ක්‍රියාරම්භකරන අවස්ථාව     ලැසි දිවුම් අවස්ථාව     ධාවනය වන අවස්ථාව     ත්වරණය කරන අවස්ථාව

ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය 3 කොටස

ජ්වලන පද්ධතිය බෙදාහරිනයේ කැමිය, භ්‍රමකය සහ පුලිගු පේනු බෙදාහරිනයේ කැමිය (වීඩියෝ) 1. බෙදාහරිනයේ පිහිටා ඇතිි කැමියෙන් කෙරෙන කාර්යය කුමක්ද? 2. කැමියේ හැඩය තීරණය වන්න‌ේ කෙසේද? බෙදාහරිනයේ භ්‍රමකය සහ පියන (වීඩියෝ) 3. කැමියේ භ්‍රමණවේගය තීරණය වන ආකාරය විස්තර කරන්න. 4. භ්‍රමකය ස්ථාපනය කරඇති ආකාරය සහ ඒමගින් අධිවෝල්ටීයතාව පුලිගුපේනු කරා ගෙන යන ආකාරය පැහැදිලි කරන්න. 5. බෙදාහරිනයෙ පියන මගින් සිදුවන කාර්යය පැහැදිලි කරන්න. ඉදුම් කෝණය (වීඩියෝ) 5. ඉදුුුුම් කොණය යනු කුමන්ද? එය නිසි ආකාරයෙන් පවත්වා ගත යුත්තේ ඇයි? පුලිගු පේනුව ( වීඩියෝ) 6. පුලිගුු පේනුව නිර්මාණය කර ඇති ආකාරය හා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 7.ජ්වලන පද්ධතියේ ඇතිවිය හැකි ගුටළු සහ ඒවා ඇතිවීමට හේතු විස්තර කරන්න. ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතිය (වීඩියෝ) 8. නවීන මෝටර් රථ වල භාවිත වන ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතියේ ඇති විශේෂත්වය කුමක්ද? ජ්වලන පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය (වීඩියෝ)

ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය 2 කොටස

ජ්වලන පද්ධතිය - විස්ඵර්ශක තුඩු විස්ඵර්ෂක තුඩු (වීඩියෝ) 1.බෙදාහරිනයක බද කොටසේ අන්තර්ගත කොටස් වල රූපයක් ඇද කොටස් නම් කරන්න. 2. විස්ඵර්ශක තුඩු වලින් කෙරෙන කාර්යය කුමක්ද? 3. විස්ඵර්ෂක තුඩුවල ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 4. ධාරීත්‍රකය යෙදීමෙන් බලාපෙරොත්තු වන්නේ කුමක්ද? විස්ඵර්ෂක තුඩු තවදුරටත් (වීඩියෝ) 5. විස්ඵර්ෂක  තුඩු හා ධාරීත්‍රකය සම්බන්ධව මතුවන ගැටළු හා ඒවාට යෙදිය යුතූ පිළියම් මොනවාද?

මූිලික ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය ගැටලු

සෘජුකාරක ඩයෝඩ , සෙනර් ඩයෝඩ හා ට්‍රාන්සිස්ටර්  ආශ්‍රිත ගණිතමය ගැටළු ඩයෝඩ සහ ට්‍රාන්සිස්ටර් ආශ්‍රිත ගැටළු

ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය

ජ්වලන පද්ධතිය  - 1 කොටස ජ්වලන පද්ධතිය හැදින්වීම (වීඩියෝ) 1. ජ්වලන පරිපථයේ අවශ්‍යතාව විස්තර කරන්න. 2. ජ්වලන පරිපථය ඇද කොටස් නම් කරන්න. 3. ඒක් එක් කොටසින් කෙරෙන කාර්යය කෙටියෙන් සදහන් කරන්න. ජ්වලන පද්ධතියට සම්බන්ධ බැටරිය හා ජ්වලන ස්විචය (වීඩියෝ) 4. බැටිරිය හා ජ්වලන ස්විචයේ කාර්යය භාර්ය කුමක්ද? ජ්වලන දගරය (වීඩියෝ) 5. ජ්වලන දගරය නිර්මාණය කර ඇති ආකාරය  විස්තර කර එහි ක්‍රියාකාරත්වය විස්තර කරන්න.

සරල ධාරා යන්ත්‍ර 1 කොටස

සරල ධාරා ජනක සරල ධාරා යන්ත්‍රයක කොටස් සහ ඇතිවන තරංගාකාරය (වීඩියෝ) 1. සරල ධාරා යන්ත්‍රයක අඩංගු ප්‍රධාන කොටස් මේනවාද? 2. මූලික සරල ධාරා ජනකයක න්‍යාදේශකයේ කාර්යය කුමක්ද? 3. ඒක් දගරයක් සහිත සරල ධාරා ජනකයක දගරයේ පිහිටීම සමග ඇතිවන විද්‍යුත් ගාමක බලයේ තරංගාකාරය ඇද දක්වන්න. සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාවයේ තරංගාකාර (වීඩියෝ) 4. දගර 2ක්  සහිත සරල ධාරා ජනකයක දගරයේ පිහිටීම සමග ඇතිවන විද්‍යුත් ගාමක බලයේ තරංගාකාරය ඇද දක්වන්න. සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාව රදාපවතින සාධක (වීඩියෝ) 5. සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාව රදාපවතින සාධක මොනවාද?