ප්‍රතිිිිිිිරෝධ, ධාරීත්‍රක, ප්‍රේරක සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාවට සම්බන්ධ කිරීම

1. ප්‍රතිරෝධ, ධාරිත්‍රක , ප්‍රේරක වෙත සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයීමේදී 

සටහන්

ප්‍රත්‍යාවර්ථ ධාරාවේ කුළු අගය හා වර්ග මධ්‍යන්‍ය මූල අගය



















විසදු  ගැටළු 

1)      1000 µFධාරණාවක් සහිත ධාරීත්‍රකයක් හා 100Ω ප්‍රතිරෝධයක් සහිත පරිපථයකට 12 V සැපයුමක් ලබා දුන්විට කාලනියතය ගණනය කරන්න. ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට හා විසර්ජනය වීමට ගතවන කාලය සොයන්න.

T = RC = 100 x 1000 x 10-6   S = 0.1 S

ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට = 5T = 0.1 x 5 = .5 S

විසර්ජනය වීමට ගතවන කාලය = 5T = 0.1 x 5 = .5 S

2)      50 µF ධාරිත්‍රකයක් දෙපසට 100 V හා 50 Hz ප්‍රත්‍යාවර්ථ සැපයුමක් ලබා දුන්විට, ධාරිත්‍රක ප්‍රතිභාධනය හා ධාරාව ගණනය කරන්න.

xc = 1/ 2πfc = 1/ 2π x 50 x 50 x 10-6   = 1.59Ω

3)      7Ω වන ප්‍රතිරෝධයක් හා 5F  වන ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර එයට 100 V හා 50 Hz

සැපයුමක් ලබාදී ඇති විට පහත පරාමිතීන් ගණනය කරන්න.

a)      ධාරිත්‍රකය හරහා ප්‍රතිභාධනය

xc = 1/ 2πfc = xc = 1/ 2π x 50 x 5 = 6.37 x 10-4 Ω

b)      සම්බාධනය

Z = √ (R2 + xc2) = (72 + (6.37 x 10-4)2 = 7Ω

c)       පරිපථය හරහා ගලන ධාරාව

V=IR

I = V/R = V/Z = 100/7 =14.28 A

4)      ශ්‍රේණිගතව සම්බන්ධතර ඇති 10 Ω ප්‍රතිරෝධයක් හා 5H ප්‍රේරකතාව සහිත ප්‍රේරකයක් 230 V / 50Hz ක ප්‍රත්‍යාවර්ත සැපයුමක් ලබාදුන් විට

a)      ප්‍රේරක ප්‍රතිභාධනය සොයන්න

XL = 2π f L = 2π x 50 x 5 = 1570.8 Ω

පරිපථය තුලින් ගලන ධාරාව සොයන්න

Z = √ (R2 + xL2) = √102 + 1570.82 = 1570 Ω

V=IR

I = V/R = V/Z = 230 / 1570 = 0.15 A

b)      ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාව සොයන්න.

V= IR = 0.15 X 10 = 1.5V

c)       ප්‍රේරකය හරහා වෝල්ටීයතාව සොයන්න.

V=IR = I XL  = 0.15 X 1570 = 229.88 V

5)      ප්‍රතිරෝධක , ප්‍රේරක හා ධාරීත්‍රක ශ්‍රේනිගත පරිපතයක ප්‍රේරකතාව 2H වන දගරයකින්ද, ධාරණාව 50 µF වන ධාරීත්‍රකයක් හා 50 Ω සහිත ප්‍රතිරෝධයකින්ද සමන්විතවේ. මෙම පරිපථය 100V /50Hz ප්‍රත්‍යාවර්ථ සැපයුමක් ලබාදුන් විට පරිපථයේ සම්බාධනය, පරිපථය තුලින් ගලන ධාරාව හා කලා කෝණය ගණනය කරන්න.

XL = 2πfL = 2π x 50 x 2 = 628.3 Ω

XC = 1/2πfC = 1/ (2π x 50 x 50 x 10-6) = 63.66Ω

XL> XC

Z = √ (XL> XC)2 + R2 = √ (628.3 – 63.66)2 + 502 = 566.85 Ω

V=IR

I = V/R = V/Z = 100 / 566.85 = 0.18 A

 

කලා කෝණය = q = tan -1 ((XL> XC)/R) = 850

විසදීම සදහා ගැටළු - දිගුව (මෙම දිගු වේ ඇති ගැටළු සියල්ල විසදන්න )

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2