සරල ධාරා යන්ත්‍ර 1 කොටස

සරල ධාරා ජනක

සරල ධාරා යන්ත්‍රයක කොටස් සහ ඇතිවන තරංගාකාරය (වීඩියෝ)

1. සරල ධාරා යන්ත්‍රයක අඩංගු ප්‍රධාන කොටස් මේනවාද?

2. මූලික සරල ධාරා ජනකයක න්‍යාදේශකයේ කාර්යය කුමක්ද?

3. ඒක් දගරයක් සහිත සරල ධාරා ජනකයක දගරයේ පිහිටීම සමග ඇතිවන විද්‍යුත් ගාමක බලයේ තරංගාකාරය ඇද දක්වන්න.

සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාවයේ තරංගාකාර (වීඩියෝ)

4. දගර 2ක්  සහිත සරල ධාරා ජනකයක දගරයේ පිහිටීම සමග ඇතිවන විද්‍යුත් ගාමක බලයේ තරංගාකාරය ඇද දක්වන්න.

සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාව රදාපවතින සාධක (වීඩියෝ)

5. සරල ධාරා ජනකයක ප්‍රතිදාන වෝල්ටීයතාව රදාපවතින සාධක මොනවාද?


Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2