ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය 2 කොටස

ජ්වලන පද්ධතිය - විස්ඵර්ශක තුඩු

විස්ඵර්ෂක තුඩු (වීඩියෝ)

1.බෙදාහරිනයක බද කොටසේ අන්තර්ගත කොටස් වල රූපයක් ඇද කොටස් නම් කරන්න.

2. විස්ඵර්ශක තුඩු වලින් කෙරෙන කාර්යය කුමක්ද?

3. විස්ඵර්ෂක තුඩුවල ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

4. ධාරීත්‍රකය යෙදීමෙන් බලාපෙරොත්තු වන්නේ කුමක්ද?

විස්ඵර්ෂක තුඩු තවදුරටත් (වීඩියෝ)

5. විස්ඵර්ෂක  තුඩු හා ධාරීත්‍රකය සම්බන්ධව මතුවන ගැටළු හා ඒවාට යෙදිය යුතූ පිළියම් මොනවාද?


Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්