ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3
ඉංජිනේරු ඇදීමේදී භාවිත වන විවිධ සම්මත අකුරු හා ඉලක්කම් සැලසුම් චිත්ර ඇදීමේදී අකුරු හා ඉලක්කම් ලිවීමට සිදුවන අතර ඒවා ලිවීමට සම්මත නීති රීති පවතී. ඉලක්කම් හා ඉංග්රීසි අකුරු ලිවීමේ මිනුම් ප්රධාන මාකෘකා 7mm , අනු මාතෘකා 5mm , සටහන් 3mm උස ප්රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණක් භාවිතවේ . උදාහරණ - A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z 1 2 3 4 4 5 6 7 8 9 0 ඉලක්කම් හා සිංහල අකුරු ලිවීමේ මිනුම් ප්රධාන මාකෘකා 5mm , අනු මාතෘකා 3.5mm , සටහන් 2.5 mm උස ප්රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණ...
Thank u very much for easily explained. Do you have any learning materials for automobile technology in A/L?
ReplyDelete