ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය 3 කොටස

ජ්වලන පද්ධතිය බෙදාහරිනයේ කැමිය, භ්‍රමකය සහ පුලිගු පේනු

බෙදාහරිනයේ කැමිය (වීඩියෝ)

1. බෙදාහරිනයේ පිහිටා ඇතිි කැමියෙන් කෙරෙන කාර්යය කුමක්ද?
2. කැමියේ හැඩය තීරණය වන්න‌ේ කෙසේද?

බෙදාහරිනයේ භ්‍රමකය සහ පියන (වීඩියෝ)

3. කැමියේ භ්‍රමණවේගය තීරණය වන ආකාරය විස්තර කරන්න.
4. භ්‍රමකය ස්ථාපනය කරඇති ආකාරය සහ ඒමගින් අධිවෝල්ටීයතාව පුලිගුපේනු කරා ගෙන යන ආකාරය පැහැදිලි කරන්න.
5. බෙදාහරිනයෙ පියන මගින් සිදුවන කාර්යය පැහැදිලි කරන්න.

ඉදුම් කෝණය (වීඩියෝ)

5. ඉදුුුුම් කොණය යනු කුමන්ද? එය නිසි ආකාරයෙන් පවත්වා ගත යුත්තේ ඇයි?

පුලිගු පේනුව ( වීඩියෝ)

6. පුලිගුු පේනුව නිර්මාණය කර ඇති ආකාරය හා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.
7.ජ්වලන පද්ධතියේ ඇතිවිය හැකි ගුටළු සහ ඒවා ඇතිවීමට හේතු විස්තර කරන්න.

ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතිය (වීඩියෝ)

8. නවීන මෝටර් රථ වල භාවිත වන ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතියේ ඇති විශේෂත්වය කුමක්ද?


ජ්වලන පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය (වීඩියෝ)

Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්