ස්වයංචල තාක්ෂණවේදය - ගියර පෙට්ට්


සම්ප්‍රේෂණ පද්ධතිය -  ගියර පෙට්ටි
විඩියෝ සහ අමතර කියවීම් පොත පරිශිලනය කරමින් සටහන් සම්පූර්ණ කරන්න.

ගියර පෙට්ටිය (වීඩියෝ)


සමාන්‍යායන් භාවිිිත වන ගියර රෝද වර්ග හා ඒවායේ විශේෂ ලක්ෂණ මොනවාද?

එන්ජිමේ සිට ජව සම්ප්‍රේෂණය සදහා ගියර යොදාගැනීමට හේතු මොනවාද?

පළමු ගියරයේ සිට ඉහල ගියර වලට යන විට සිදුවන වෙනස් කම් මොනවාද? (දැති සංඛ්‍යා, ගියර අනුපාත, වේග සහ ව්‍යාවර්ථ)


මිනිස් බල ගියර පෙට්ටි (වීඩියෝව)


මෙම ගියර පෙට්ටි වර්ගයේ ගියර අනුපාත වෙනස් කිරීම සිදුවන අයුරු විස්තර කරන්න.

ඉදිරි ගියර 4 ක් හා පසුපස ගියර පෙට්ටියක එක් එක් ගියර සදහා ගියර රෝද සම්බන්ධ වන ආකාරය වෙන වෙනම ඇද දක්වන්න.

නිත්‍ය මූට්ටු ගියර පෙට්ටි


මෙම ගියර පෙට්ටි වර්ගයේ ගියර අනුපාත වෙනස් කිරීම සිදුවන අයුරු විස්තර කරන්න.

සමමුහුරත ගියර පෙට්ටිය 

මෙම ගියර පෙට්ටියේ ඇති සුවිශේෂතා මොනවාද?

ගියර පද්ධතියේ ඇතිවිය හැකි දෝශ සහ ඒවාට හේතු ලැයිස්තුගත කරන්න.


Comments