ඉංජිනේරු ඇදීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තැනීමට අරමුණු කර ගන්නා භාණ්ඩය හෝ ඉදිකිරීම සදහා අදිනු ලබන සැලසුම් චිිත්ර පැහැදිලිව හා නිවැරදිව ඇදීම සදහා තත්වයෙන් උසස් උපකරණ හා ඇදීම් ද්‍රව්‍ය භාවිතවේ. ඇදීමේ කඩදාසි භාවිත කඩදාසි ව තිබිය යුතු ගුණාංග සම්මත ප්රමාණයන්ට අනුකූල වීම වැඩි ඝණකමකින් යුක්ත වීම සාමාන්‍ය කඩදාසියකට වඩා මදක් රළු වයනයකින් යුතු මතුපිටක් තිබීම.( එමගින් කඩදාසිය මත පැන්සල ලිස්සා නොයෑම නිසා වඩා පහසුවෙන් හා පැහැසිලිව චිත්‍රය ඇදිය හැක.) අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුව ඇදීමේ කඩදාසි වර්ගීකරය. සැලසුම් චිත්‍ර ඇදීම සදහා ප්‍රමාණයේ A0 සිට A4 දක්වා ප්‍රමාණයේ කඩදාසි භාවිතවේ. කඩදාසි වල ඝනකම මනිනු ලබන්නේ කඩදාසි වර්ග මිටරයක බර ග්‍රෑම් වලිනි (GSM) . මීට අමතරව පිටපත් කිරීමේ කඩදාසිද භාවිතවේ. පැන්සල් විවිධ බද හැඩය සහිත පැන්සල් භාවිතයේ තිබුනද ඇදීම සදහා භාවිත වන්නේ රවුම් හැඩයේ පැන්සල්වේ. පැන්සලේ සදහන් කර ඇති HB, 1H, 2H, 1B, ........................අක්ෂර මගින් එමගින් අදිනු ලබන රේඛාවේ පැහැය පිළිබද අදහසක් ලබාදේ . H අකුරින් මිනිරන්ද වල තද භාවයද B අක්ෂරය මගින් මිනිරන් වල මෘදු භාවයද පෙන්නුම
Koi madam prashna
ReplyDeleteabove only questions , check carefully
Delete