ස්වයංචල තාක්ෂණවෙදය - පුනරීක්ෂණ අභ්‍යාස Get link Facebook X Pinterest Email Other Apps By Manuri Pheshala May 11, 2020 13 වසර සදහා ස්වයංචල තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස (පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වල ගුටළුද ඇතුලත්ව)ස්වයංචල තාක්ෂණවේදය Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownMay 15, 2020 at 9:44 PMExcellent work.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච් By Manuri Pheshala May 14, 2020 විඩීයෝ සහ අමතර කියවීම් පොත් පරිශිලනය කරමින් සටහන සම්පූර්ණ කරන්න. මෝටර්රරථ ජව සම්ප්‍රේෂණ පද්ධතියේ් ක්‍රියාකාරීත්වය සම්ප්‍රේෂණ පද්ධතියක අවශ්‍යතාවය · එන්ජිම හා එළවුම් රෝද අතර සම්බන්ධතාවය ඇති නැති කිරීම · එන්ජිම ක්රියාකාරීත්වයේ පවතින අවස්ථාවේ එළවුම් රෝද ගැස්සීමකින් තොරව මෘදුව එන්ජිම හා සම්බන්ධ කිරීම · එළවුම් රෝද වල වේගයන් වෙනස් කිරීම · එන්ජිම හා එලවුම් රෝද අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීම ක්ලචය ක්ලචයක කාර්යය ක්ලච් වර්ග වියලි ක්ලච් - කේතු - තැටි · දගර දුනු ක්ලච් · ප්‍රාචීර දුනු ක්ලච් -කේන්ද්‍රාපසාරී තෙත් ක්ලච් - බහු තැටි - ද්‍රාව Read more
ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8 By Manuri Pheshala November 27, 2020 සෘජු ප්රක්ෂේපන පෙනුම සැලසුම් චිත්‍ර නිර්මාණයේදී වස්තුවක සැබෑ හැඩය සහ විශාලත්වය ඇක්වීම සදහා රූපීය පෙනුමක් භාවිත කළ හැකි වේ. එහි දිග පළල , උස එකවරමදැකිය හැකි වුවද වස්තුවේ පසුපස හෝ නොපෙනී ඇති තලවල තිබෙන විස්තර පැහැදිලිව තේරුම්ගත නොහැකි වේ. ඒවා සැගි දාර මගින් දැක්විය හැකි වුවද එමගින් රූපය වඩාත් සංකීර්ණවේ. එලෙස සංකීර්ණ වස්තුවක සියළු තොරතුරු දැක්වීම සදහා පැති හයේම රූප වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල යුතු අතර එය සංකීර්ණ හා ව්‍යාකූල කාර්යයකි. එහෙයින් මේ සදහා සම්මත ක්‍රමය වන්නේ ක් එක් දිශාවෙන් වස්තුව දෙස සෘජුව බලා එහි පෙනුම සිරස් හා තිරස් තල වලට ප්රක්ෂේපනය කිරීමයි. එය සෘජු ප්රක්ෂේපනය වශයෙන් හැදින්වේ. සෘජු ප්රක්ෂේපනය වර්ග කිරීම සෘජු ප්රක්ෂේපණය, පෙනුම් ලබා ගැනීම සදහා උපයෝගී කර ගන්නා ක්‍රමය අනුව නැවත කොටස් දෙකකට බෙදා දැක්වේ. එම ක්‍රම දෙක සහ ඒ සදහා භාවිතා වන සංකේත මෙම මූලධර්මය සෑදී ඇති ආකාරය සෘජු ප්රක්ෂේපන මූලධර්මය භාවිතා කොට සැලසුම් ච්ත්‍ර ඇදීම පළමුු හා තෙවන කෝණ ප්රක්ෂේපණ ක්‍රම සංසන්දනය කිරීම පළමු කෝණ ප්රක්ෂේපණය පළමු කෝණ සෘජු ප්රක්ෂේපණ ක්‍රමයේදී ඉදිරි පෙනුමට දකුණු පසිිිින් හ Read more
ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2 By Manuri Pheshala November 10, 2020 ඉංජිනේරු ඇදීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තැනීමට අරමුණු කර ගන්නා භාණ්ඩය හෝ ඉදිකිරීම සදහා අදිනු ලබන සැලසුම් චිිත්ර පැහැදිලිව හා නිවැරදිව ඇදීම සදහා තත්වයෙන් උසස් උපකරණ හා ඇදීම් ද්‍රව්‍ය භාවිතවේ. ඇදීමේ කඩදාසි භාවිත කඩදාසි ව තිබිය යුතු ගුණාංග සම්මත ප්රමාණයන්ට අනුකූල වීම වැඩි ඝණකමකින් යුක්ත වීම සාමාන්‍ය කඩදාසියකට වඩා මදක් රළු වයනයකින් යුතු මතුපිටක් තිබීම.( එමගින් කඩදාසිය මත පැන්සල ලිස්සා නොයෑම නිසා වඩා පහසුවෙන් හා පැහැසිලිව චිත්‍රය ඇදිය හැක.) අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුව ඇදීමේ කඩදාසි වර්ගීකරය. සැලසුම් චිත්‍ර ඇදීම සදහා ප්‍රමාණයේ A0 සිට A4 දක්වා ප්‍රමාණයේ කඩදාසි භාවිතවේ. කඩදාසි වල ඝනකම මනිනු ලබන්නේ කඩදාසි වර්ග මිටරයක බර ග්‍රෑම් වලිනි (GSM) . මීට අමතරව පිටපත් කිරීමේ කඩදාසිද භාවිතවේ. පැන්සල් විවිධ බද හැඩය සහිත පැන්සල් භාවිතයේ තිබුනද ඇදීම සදහා භාවිත වන්නේ රවුම් හැඩයේ පැන්සල්වේ. පැන්සලේ සදහන් කර ඇති HB, 1H, 2H, 1B, ........................අක්ෂර මගින් එමගින් අදිනු ලබන රේඛාවේ පැහැය පිළිබද අදහසක් ලබාදේ . H අකුරින් මිනිරන්ද වල තද භාවයද B අක්ෂරය මගින් මිනිරන් වල මෘදු භාවයද පෙන්නුම Read more
Excellent work.
ReplyDelete