ඒකලා මෝටර්


ඉහතදී ඉදිරිපත් කරන ලද සටහන සහ මෙම වීඩියෝ පරිශීලනය කරමින් පහත ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න.




1.ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර් වර්ගීකරණ්‍ය කරන්න.
2. පැලිකලා මෝටර්වල ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.
3. පහත මෝටර් වල පරිපථ සටහන් ඇද කොටස් නම් කරන්න. එක් එක් මෝටරයේ භාවිත සදහන් කරන්න.
    ස්ථිර ධාරීත්‍රක මෝටර්
    ධාරීත්‍රක ආම්භක  මෝටර්
   ධාරීත්‍රක ආම්භක - ධාරීත්‍රක ධාවන මෝටර්
4. ආවර්ණ ධ්‍රැව ‌ප්‍රේරණ මෝටරයක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.(සැකැස්ම ඇද)




Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2