විදුලි යන්ත්‍ර - තෙකලා මෝටර්
මෙහි ඇති වීඩියෝ සහ අමතර කියවීම් පොත පර්ශීලනය කරමින් පහත ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න.
තෙකලා මෝටර් වල ඇතිවන භ්‍රමනය වන චුම්භක ක්ශේත්‍රය (වීඩියෝ)
1. තෙකලා මෝටරයක භ්‍රමණය වන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය වන අයුරු පැහැදිලි කරන්න.සම මුහුර්ථ වේගය (වීඩියෝ)
2. සම මුහුර්ත වේගය යනු කුමක්ද?
එය රදා පවතින සාධක මොනවාද?
3. පහත මෝටර් වල සම මුහුර්ථ වේගය ගණනය කරන්න.
සංඛ්‍යාතය 50, ධ්‍රැව ගණන 4
සංඛ්‍යාතය 60 , ධ්‍රැව ගණන 6
සංඛ්‍යාතය 100, ධ්‍රැව ගණන 2
සංඛ්‍යාතය 50, ධ්‍රැව ගණන 8
සංඛ්‍යාතය 60 , ධ්‍රැව ගණන 2
සංඛ්‍යාතය 100, ධ්‍රැව ගණන 6
4. ප්‍රෙරණ මෝටරයක ලෙස්සුම යනු කුමක්ද?
ප්‍රේරණ මෝටර් ( වීඩියෝ)
5. ප්‍රේරණ මෝටර් වරග 2ක සදහන් කර ඒවායේ ක්‍රියාකාරීත්වයන් හා යෙදවුම් විස්තර කරන්න.
Comments
Post a Comment