විදුලි යන්ත්‍ර - තෙකලා මෝටර්වවල ආරම්භක උපක්‍රම
තෙකලා ප්‍රේරණ මෝටර් සදහා යොදා ගන්නා ආරම්භක උපක්‍රම - වීඩියෝ පර්ශිලනය කරමින් පහත ප්‍රශ්න සදහා පිලිතුරු සපයන්න
ප්‍රේරණ මෝටර් සදහා ආරම්භක උපක්‍රම හැදින්වීම (වීඩියෝ)
1. තෙකලා ප්‍රේරණ මෝටර් සදහා ආරම්භක උපක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි?
2. ආරම්භක උපක්‍රම වල අඩංගු සුවිශේෂි උපාංග නම් කර විස්තර කරන්න.
DOL ආරම්භකය (වීඩියෝ)
Star Delta ආරම්භක ක්‍රමය (වීඩියෝ)
අනෙකුත් ආරම්භක ක්‍රම (වීඩියෝ)
3. DOL සහ Star Delta Starter ආරම්භක ක්‍රමයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.
4. අමතරව භාවිත වන ආරම්භක උපක්‍රම මොනවාද? (ඒ්වා කෙටියෙන් විස්තර කරන්න)
Comments
Post a Comment