ස්වයංචල තාක්ෂණවේදය - සිවුපහර ක්‍රියාවලිය

පහත වීඩියෝව නරඹා සටහන සම්පූර්ණ කරන්න.



1. සිවුපහර පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වය රූපසටහන් ඇසුරින් විස්තර කරන්න.
2. සිව් පහර පෙට්‍රල් එන්ජිමක සහ සිව් පහර ඩීසල් එන්ජිමක ක්‍රියාකාරී පහරවල් තුල දක්නට ලැබෙන වෙනස්කම් ලියා දක්වන්න.



2. සිව්පහර පුළිගු ජ්වලන එන්ජිමක් සදහා කපාට මුහුර්ත සටහනක් ඇද පහත දෑ සලකුණු කරන්න.
         මුදුන් සීමාව (TDC)
         පහල සීමාව (BDC)
         චූෂණ කපාටය විවෘත්ත වීම (IVO)
         චූෂණ කපාටය වැසීම (IVC)
         පිටාර කපාටය විවෘත්ත වීම (EVO)
         පිටාර කපාටය වැසීම (EVC)
         චූෂණ කපාටය විවෘත්ත කාල පරාසය (IVOP)
         පිටාර කපාටය විවෘත්ත කාල පරාසය (EVOP)
         වෑල්ව උපරිපථන කාල පරාසය (VOP)
         පුළිගුව නිදහස් කිරීමේ මොහොත ( SR)
         ඉන්ධන විදීම ආරම්භභවීම (FIR)
3. වෑල්ව උපරිපථනය යනු කුමක්ද?

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2