ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය

ජ්වලන පද්ධතිය  - 1 කොටස

ජ්වලන පද්ධතිය හැදින්වීම (වීඩියෝ)

1. ජ්වලන පරිපථයේ අවශ්‍යතාව විස්තර කරන්න.

2. ජ්වලන පරිපථය ඇද කොටස් නම් කරන්න.

3. ඒක් එක් කොටසින් කෙරෙන කාර්යය කෙටියෙන් සදහන් කරන්න.

ජ්වලන පද්ධතියට සම්බන්ධ බැටරිය හා ජ්වලන ස්විචය (වීඩියෝ)

4. බැටිරිය හා ජ්වලන ස්විචයේ කාර්යය භාර්ය කුමක්ද?

ජ්වලන දගරය (වීඩියෝ)

5. ජ්වලන දගරය නිර්මාණය කර ඇති ආකාරය  විස්තර කර එහි ක්‍රියාකාරත්වය විස්තර කරන්න.

Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්