ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන සැපයුම් පද්ධති


මෝටර්රථ ඉන්ධන සැපයුම් පද්ධති - පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය






1.පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන උපාංග සම්බන්ධ වන ආකාරය ගැලීම් සටහනක් මගින් නිරූපනය කරන්න.

2. පෙට්‍රල් ඉන්ධනයේ ගුණාංග පිළිබද විස්තර කරන්න.

3. පහත එක් ඒක් උපාංගය හා ඒ්වායේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.
    ඉන්ධන ටැංකිය, ඉන්ධන පෙරහන, ඉන්ධන ආමානය, පෝෂණ පොම්පය, වාත ශොධකය


4. කාබියුරේටරයක් ඇද කොටස් නම් කරන්න.

5. ඒක් ඒක් කොටසේ කාර්යය කෙටියෙන් විස්තර කරන්න.

6.පහත සදහන් අවස්ථාවල කාබියුරේටයේ ක්‍රියාකරීත්වය රූපසටහනක් ඇසුරින් විස්තර කරන්න.(ඒ ඒ අවස්ථාවල වාත , ඉන්ධන අනුපාතය සමග)
    එන්ජිම ක්‍රියාරම්භකරන අවස්ථාව
    ලැසි දිවුම් අවස්ථාව
    ධාවනය වන අවස්ථාව
    ත්වරණය කරන අවස්ථාව

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2