ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8
සෘජු ප්රක්ෂේපන පෙනුම සැලසුම් චිත්‍ර නිර්මාණයේදී වස්තුවක සැබෑ හැඩය සහ විශාලත්වය ඇක්වීම සදහා රූපීය පෙනුමක් භාවිත කළ හැකි වේ. එහි දිග පළල , උස එකවරමදැකිය හැකි වුවද වස්තුවේ පසුපස හෝ නොපෙනී ඇති තලවල තිබෙන විස්තර පැහැදිලිව තේරුම්ගත නොහැකි වේ. ඒවා සැගි දාර මගින් දැක්විය හැකි වුවද එමගින් රූපය වඩාත් සංකීර්ණවේ. එලෙස සංකීර්ණ වස්තුවක සියළු තොරතුරු දැක්වීම සදහා පැති හයේම රූප වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල යුතු අතර එය සංකීර්ණ හා ව්‍යාකූල කාර්යයකි. එහෙයින් මේ සදහා සම්මත ක්‍රමය වන්නේ ක් එක් දිශාවෙන් වස්තුව දෙස සෘජුව බලා එහි පෙනුම සිරස් හා තිරස් තල වලට ප්රක්ෂේපනය කිරීමයි. එය සෘජු ප්රක්ෂේපනය වශයෙන් හැදින්වේ. සෘජු ප්රක්ෂේපනය වර්ග කිරීම සෘජු ප්රක්ෂේපණය, පෙනුම් ලබා ගැනීම සදහා උපයෝගී කර ගන්නා ක්‍රමය අනුව නැවත කොටස් දෙකකට බෙදා දැක්වේ. එම ක්‍රම දෙක සහ ඒ සදහා භාවිතා වන සංකේත මෙම මූලධර්මය සෑදී ඇති ආකාරය සෘජු ප්රක්ෂේපන මූලධර්මය භාවිතා කොට සැලසුම් ච්ත්‍ර ඇදීම පළමුු හා තෙවන කෝණ ප්රක්ෂේපණ ක්‍රම සංසන්දනය කිරීම පළමු කෝණ ප්රක්ෂේපණය පළමු කෝණ ස...
Comments
Post a Comment