සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්
විඩීයෝ සහ අමතර කියවීම් පොත් පරිශිලනය කරමින් සටහන සම්පූර්ණ කරන්න. මෝටර්රරථ ජව සම්ප්‍රේෂණ පද්ධතියේ් ක්‍රියාකාරීත්වය සම්ප්‍රේෂණ පද්ධතියක අවශ්‍යතාවය · එන්ජිම හා එළවුම් රෝද අතර සම්බන්ධතාවය ඇති නැති කිරීම · එන්ජිම ක්රියාකාරීත්වයේ පවතින අවස්ථාවේ එළවුම් රෝද ගැස්සීමකින් තොරව මෘදුව එන්ජිම හා සම්බන්ධ කිරීම · එළවුම් රෝද වල වේගයන් වෙනස් කිරීම · එන්ජිම හා එලවුම් රෝද අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීම ක්ලචය ක්ලචයක කාර්යය ක්ලච් වර්ග වියලි ක්ලච් - කේතු - තැටි · දගර දුනු ක්ලච් · ප්‍රාචීර දුනු ක්ලච් -කේන්ද්‍රාපසාරී තෙත් ක්ලච් - බහු තැටි - ද්‍රාව
Comments
Post a Comment