ස්වයංචල තාක්ෂණවේදය - සිසිලන පද්ධතිය (1 කොටස)
සිසිලන පද්ධතිය හැදින්වීම සහ වායු හා ද්‍රව සිසිලනය
- මෝටර් රථයක උපදින තාපය වැය වෙන ආකාරයන් ප්‍රතිශථ ලෙස බෙදා දක්වන්න.
- මෝටර් රථයකට සිසිලන පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි?
- ප්‍රධාන සිසිලන ආකාර මොනවාද?
- සෘජු වායු ධාරා සිසිලනය යනු කුමක්ද?
- සිසිලන කාර්යක්ෂමතාවය වැඩි කිරීම සදහා යොදා ඇති ක්‍රමවේද මොනවාද?
- පුබුවක් භාවිත වායු සිසිලනයේ සිදුකර ඇති වෙනස්කම් මොනවාද?
- වායු සිසිලන ක්‍රමයේ වාසි සහ අවාසි ලැයිස්තු ගත කරන්න.
- තාප නිනාල ද්‍රව සිසිලනයේ ක්‍රියාකාරීත්වය රූපසටහනක් ඇසුරිිිින් පැහැදිලි කරන්න.
- කෘත පෝෂ සිසිලන ක්‍රමය රූපසටහනක් ඇසුරින් පැහැදිලි කරන්න.
- පහත සදහන් කොටස් වල ක්‍රියාකාරීත්වය රූප සහිතව විස්තර කරන්න.
- විකිරකය
- විකිරකයේ පීඩන වසුන
- සිසිලන පංකාව
- තාප පාලන වෑල්වය
- දුව පොම්පය
Comments
Post a Comment