ස්වයංචල තාක්ෂණවේදය - තිරිංග පද්ධතිය (1 කොටස)

තිරිංග පද්ධතිය හැදින්වීම

තිරිංග පද්ධතිය හැදින්වීම (වීඩියෝ)

1. තිරිංග පද්ධතියෙන් කෙරෙන කාර්යය කුමක්ද?

2. තිරිංග පද්ධතියක තිබිය යුතු ගුණාංග මොනවාද?


3. යාන්ත්‍රික තිරිංග පද්ධතියක අඩංගු කොටස් මොනවාද?

4. යාන්ත්‍රික තිරිංග ක්‍රියාත්මක වන්නේ කෙසේද?


5. ද්‍රාව තිරිංග පද්ධතියක අඩංගු කොටස් මොනවාද?

6. ද්‍රාව තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන්න.

7. යාන්ත්‍රික හා ද්‍රාව තිරිංග පද්ධති වල ඇති සුවිශේෂිතා සංසන්දනය කරන්න.


8. තැටි තිරිංග එකලසක් ඇද කොටස් නම් කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

9.  බද තිරිංග එකලසක් ඇද කොටස් නම් කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

10. තැටි තිරංග එකලසක් සහ බද තිරිංග එකලසක වාසි අවාසි සංසන්දනය කරන්න.



Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්