සරල ධාරා යන්ත්‍ර - 2 කොටස

සරල ධාරා යන්ත්‍ර වල සැකබුම් ආකාර හා සරල ධාරා මෝටර්



1. සරල ධාරා යන්ත්‍රයක සැකබුමක් යනු කුමක්ද?

2. සැකබුම් ප්‍රධාන ආකර ඇද නම් කරන්න.


3. සරල ධාරා මෝටරයක භ්‍රමණ ව්‍යාවර්ථව ඇතිවන ආකාරය පැහැදිලි කරන්න. 


4. සරල ධාරා මෝටරයක වේගය සදහා බලපාන සාධක හා ඒවා බලපාන ආකාරය පැහැදිලි කරන්න.

5. සරල ධාරා මෝටරයක ව්‍යාවර්ථය සදහා බලපාන සාධක හා ඒවා බලපාන ආකාරය පැහැදිලි කරන්න.


6. සරල ධාරා ශ්‍රේණිගත මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය හා ව්‍යාවර්ථය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න.

7. සරල ධාරා ශ්‍රේණිගත මෝටර් වල යෙදවුම් සදහා උදාහරණ සදහන් කරන්න.


8. සරල ධාරා උපපථ මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය හා ව්‍යාවර්ථය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න.

9. සරල ධාරා උපපථ මෝටර් වල යෙදවුම් සදහා උදාහරණ සදහන් කරන්න.


10. සරල ධාරා සංයුක්ත මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය හා ව්‍යාවර්ථය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න.

11. සරල ධාරා සංයුක්ත මෝටර් වල යෙදවුම් සදහා උදාහරණ සදහන් කරන්න.

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2