ස්වයංචල තාක්ෂණවේදය - ස්නේහන පද්ධතිය (2 කොටස)

 ස්නේහන පද්ධතිය - සහන කපාටය , අතුරු කපාටය හා පද්ධතියේ කාලීන නඩත්තුව 


1.තෙල් පොම්පය සමග යොදා ඇති සහන කපාටයේ, අතුරු කපාටයේ අවශ්‍යතාවය සදහන් කර මේවායේ දෝශ සහගත බව නිසා ඇතිවිය හැකි තත්ව විස්තර කරන්න.



2. ස්නේහක තෙල් මාරු කල යුතු අවස්ථා මොනවාද?

3. තෙල් මට්ටම නිවැරදිව පවත්වාගත යුත්තේ ඇයි.

4. ස්නේහක තෙල් පීඩනය අඩු වීමට හේතු සදහන් කරන්න.

Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3