ස්වයංචල තාක්ෂණවේදය - තිරිංග පද්ධතිය (2 කොටස)

ද්‍රාව තිරිංග පද්ධතියේ අඩංගු ප්‍රධාන සිලින්ඩරය , නල හා රෝද සිලින්ඩර්


1. ප්‍රධාන සිලින්ඩරයක් ඇද කොටස් නම් කරන්න.

2. එක් එක් උපාංගයෙන් කෙරෙන කාර්යය විස්තර කරමින් එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.
 


3. ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරයක් ඇද කොටස් නම් කරන්න.

4. එක් එක් උපාංගයෙන් කෙරෙන කාර්යය විස්තර කරමින් එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.


5. භාවිත වන නල හා පයිප වල සුවිශේෂතා සදහන් කරන්න.

6. රෝද සිලින්ඩරයක අඩංගු කොටස් ලකුණු කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8