ස්වයංචල තාක්ෂණවේදය - සිසිලන පද්ධතිය 2 කොටස

සිසිලන පද්ධතියේ මූලික නඩත්තු කාර්යයන් 

ද්‍රව සිසිලන පද්ධතියේ බහුලව ඇතිවිය හැකි දෝෂ
  • විකිරකයේ ජලය අඩු වීම
  • තාප පාලන කපාටය ක්‍රියා නොකිරීම.
  • ජල කාන්දුවීම (විකිරකය තුලින් හෝ සොඩනල තුලින්)
  • පංකා පටිය කැඩීම හෝ බුරුල්වීම
  • ජල මාර්ග හිරවීම
  • ජල පොම්පයේ ජල මුද්‍රාව අවහිර වීම
  • ජල පොම්පයේ බෙයාරිං ගෙවීයෑම
  • පොළඹවනයේ දෝෂ
  • පංකාපෙති කැඩීයෑම
  • විකිරක මූඩ්යේ දෝෂ 
මෙවැනි අවස්ථාවලදී අනුගමනය කල යුතු දෝෂ නිවාරණ ක්‍රියාපිලිවෙත් විස්තර කරන්න.

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2