ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන පද්ධති 3 කොටස

ඩීසල් ඉන්ධන පද්ධතියට සම්බන්ධ ඉන්ධන විදුම් පොම්පය හා ඉන්ධන විදින 


1. ඉන්ධන විදුම් පොම්පයෙන් කෙරෙන කාර්යයන් මොනවාද?

2. ඉන්ධන විදුම් පොම්ප වර්ග 2ක මොනවාද?

4. එකේලි විදුම් පොම්පයක අඩංගු විශේෂ උපාංග මොනවාද?


5. එකේලි විදුම් පොම්පයක ක්‍රියාකිරීත්වය කෙටියෙන් විස්තර කරන්න.


6. ඉන්ධන විදිනයක් ක්‍රියාත්මක වන ආකාරය පැහැදි කරන්න. 


7. පෙට්‍රල් ඉන්ධනය පූර්ණ දහනය නොවීමෙන් සිදුවන පාරිසරික හා ආර්ථිකමය බලපෑම විස්තර කරන්න.

8. ඩීසල් ඉන්ධන පද්ධතියේ පහත සදහන් දෝෂ වලට හේතු පැහැදිලි කරන්න.
  • කළු දුමාරය පිටවීම
  • ඉන්ධන අධික ලෙස දහනය වීම
  • පණගැන්වීමට අපහසු වීම    

Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්