ඉංජිනේරු ඇදීම (Engineering drawings )


හැදින්වීීීම
    තාක්ෂණවේදීන්ගෙ තොරතුරු හුවමාරු කර ගැනීමේ මාධ්‍ය සැලසුම් චිත්‍ර ලෙස හැදින්විය හැකිය. භාණ්ඩයක් නිපදවීමට පෙර හෝ ඉදිකිරීමක් සිදු කිරීමට පෙර පළමුව සිදු කරණුුුු යේයේ සැලසුම් ඇදීමයි. මෙහිදී සැලසුම් සකස් කිරීම වෙනත් පිරිසක් අතින් සිදු කෙරෙන අතර භාණ්ඩය නිපදවීම සිදුවන්නේ වෙනත් පාර්ශවයක් අතිනි. එහිදී නිමැවුම හෝ ඉදිකිරීම සම්බන්ධ බොහෝ දත්ත හුවමාරු විය යුතුය. ඒ සදහා පහසුම මාධ්‍ය රූපමය මාධ්‍යයි. එය භාශාවකට සම වන අතර එහි ප්‍‍‍රාථමිකම ක්‍‍රමය කටු සටහන් ඇදීමයි. මෙහිදී ජාමිතික උපකරණ කිසිවක් භාවිත නොකරයි. එහෙත් කටු සටහනක් මගින් ප්‍‍‍රමාණය පිළිබද දල අදහසක් ලබා දිය හැකි වුවද සියලුම දත්ත හුවා දැක්වීම අපහසු වීම නිසා විධිමත් ඉංජිනේරු ඇදීම දක්වා මෙය පරිණාමය වීීී ඇත.

    සාමාන්‍ය භාෂාවක මෙන්ම ඉංජිනේරු ඇදීමේද සම්මත දක්නට ලැබෙන අතර ඒවා ජ්‍යාමිතික සිද්ධාන්ත මත පදනම් වී ඇත. ශ්‍රි ලංකාවේ දැනට භාවිත කරනු ලබන්නේ ශ්‍රිි ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති SLS 409 Engineering drawing practice යන සම්මතය වන අතර එය බොහෝ දුරට බ්‍රිතාන්‍ය සම්මතBS 308 ප්‍රමිතියට සමාන වේ.
 සැලසුම් චිත්‍ර දෙයාකාරයකි 

නිෂ්පාදන සැලසුම් චිත්‍්‍ර
o කොටස් චිත්‍ර(Part Drawings)
o එකලස් චිත්‍ර(Assembly Drawings)
o විසිරුම් චිත්‍ර (Exploded Drawings)

o රූපීය පෙනුම (Pictoriayal View)
o විකසන ච්ත්‍ර(Development Drawings)

ඉදිකිරීම් සැලසුම් චිත්‍ර

ඉදිකිරීම් චිත්‍රවල ඉදිරි පෙනුම(Frontelevation) , පැති පෙනුම(Endelevation), සැලැස්ම(Plan), හරස්කඩ පෙනුම(Sectionalelevation), අත්තිවාරම් දත්ත(Foundation Details), දොර ජනේල විස්තර(Door Window Shedule), මානක සැලැස්ම(Site Plan) යන විස්තර අඩංගුය.



මෙම සැලසුම් චිත්‍ර වල භාවිත වන සම්මත සංකේත හාකෙටි යෙදුම් කිිිිිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

ඉදිකිරීම් විෂය ක්ශේත්‍රය 


ජල ප්‍රවාහන හා පල්දෝරු පද්ධති



යන්ත්‍රික විෂය ක්ශ්‍ත්‍රෙය



මතුතල සකස් කිරීමේ සංකේතය පිළිබද වැඩිදුර 




විදුලි ඉංජිනේරු ක්ශේත්‍රයේ භාවිත සංකේත














Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2