Posts

ප්‍රතිිිිිිිරෝධ, ධාරීත්‍රක, ප්‍රේරක සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාවට සම්බන්ධ කිරීම

Image
1. ප්‍රතිරෝධ, ධාරිත්‍රක , ප්‍රේරක වෙත සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයීමේදී  සටහන් විසදු  ගැටළු  1)       1000 µF ධාරණාවක් සහිත ධාරීත්‍රකයක් හා 100 Ω ප්‍රතිරෝධයක් සහිත පරිපථයකට 12 V සැපයුමක් ලබා දුන්විට කාලනියතය ගණනය කරන්න. ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට හා විසර්ජනය වීමට ගතවන කාලය සොයන්න. T = RC = 100 x 1000 x 10 -6    S = 0.1 S ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට = 5T = 0.1 x 5 = .5 S විසර්ජනය වීමට ගතවන කාලය = 5T = 0.1 x 5 = .5 S 2)       50 µF ධාරිත්‍රකයක් දෙපසට 100 V හා 50 Hz ප්‍රත්‍යාවර්ථ සැපයුමක් ලබා දුන්විට, ධාරිත්‍රක ප්‍රතිභාධනය හා ධාරාව ගණනය කරන්න. x c = 1/ 2 π fc = 1/ 2 π x 50 x 50 x 10 -6    = 1.59 Ω 3)       7Ω වන ප්‍රතිරෝධයක් හා 5F   වන ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර එයට 100 V හා 50 Hz සැපයුමක් ලබාදී ඇති විට පහත පරාමිතීන් ගණනය කරන්න. a)       ධාරිත්‍රකය හරහා ප්‍රතිභාධනය x c = 1/ 2 π fc = x c = 1/ 2 π x...

ස්වයංචල තාක්ෂණය - ක්‍රියාරම්භක පද්ධතිය , ස්ථායිතාව, ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රම, කාර්යක්ෂමතාව තහවුරු කිරීම හා විමෝඩක වායු පාලනය

  ක්‍රියාරම්භක පද්ධතිය හා  විදුලියෙන් ක්‍රියාකරණ අනෙකුත් පද්ධති  Note  Starting system Video how Starter motor works   Note  Electrical system ස්ථායිතාව Note  Stability Video  Camber caster and teo in out ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රම Note  Safety කාර්යක්ෂමතාව තහවුරු කිරීම Note  Efficiency    Video   turbo charger and super charger විමෝඩක වායු පාලනය Video  EGR system Video  ch-athletic converter Video  Charcoal canister Video  Positive crankcase ventilation එන්ජින් නඩත්තුව

ප්‍රමාණ බිල්පත් සැකසීම (1 කොටස)

Image
ප්‍රමාණ බිල්පත් සැකසීම. ඇස්තමේන්තුකරණය හැදින්වීම (වීඩියෝ) ප්‍රමාණ බිල්පත හැද්න්වීම(වීඩියෝ) ප්‍රමාණ ගැනීමේ පත්‍රය (වීඩියෝ) මධ්‍යරේඛාව සෙවීම (වීඩියෝ) පහත දැක්වෙන සැලසුම් වල මධ්‍ය රේඛා දිග ගණනය කරන්න.(බිත්ති ඝණකම 225  ලෙස සලකන්න)                                                                 1.

ස්වයංචල තාක්ෂණවේදය - තිරිංග පද්ධතිය (2 කොටස)

නැවතුම් රෝධක (වීඩියෝ) මෝටර් රථයක නැවතුම් රෝධක අවශ්‍ය වන්නේ ඇයි?  නැවතුම් රෝධක ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න. බල සහයක රෝධක (වීඩියෝ) මෝටර් රථයක රෝධක පද්ධතිය සදහා ජව සහයක පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි? මෝටර් රථයක භාවිත රික්ත හූවනයක (Vacuum booster ) ක්‍රියාකාරීත්වය රූපසටහනක් ඇසුරින් පැහැදිලි කරන්න. මෝටර් රථයක භාවිත වායු හූවනයක (Air booster ) ක්‍රියාකාරීත්වය රූපසටහනක් ඇසුරින් පැහැදිලි කරන්න. වායු රෝධක පද්ධතිය (වීඩියෝ) සම්පීඩිත වායු රෝධක පද්ධතියක් ඇද කොටස් නම් කරන්න. එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න. ABS රෝධක පද්ධති (වීඩියෝ) නවීන මෝටර් රථවල යොදා ඇති ලිස්සුම් විරෝධී (ABS) රෝධක පද්ධතියකිිිින් සිදුවන්නේ කුමක්ද? ABS සහිත රෝධක පද්ධතියක සුවිශෛ්ෂි උපාංග නම් කරන්න. ABS සහිත රෝධක පද්ධතියක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

ස්වයංචල තාක්ෂණවේදය - තිරිංග පද්ධතිය (2 කොටස)

ද්‍රාව තිරිංග පද්ධතියේ අඩංගු ප්‍රධාන සිලින්ඩරය , නල හා රෝද සිලින්ඩර් තනි ප්‍රධාන සිලින්ඩරයක ක්‍රියාකාරීත්වය (වීඩියෝ) 1. ප්‍රධාන සිලින්ඩරයක් ඇද කොටස් නම් කරන්න. 2. එක් එක් උපාංගයෙන් කෙරෙන කාර්යය විස්තර කරමින් එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.   ටැන්ඩම් මාස්ටර් සිලින්ඩර් (වීඩියෝ) 3. ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරයක් ඇද කොටස් නම් කරන්න. 4. එක් එක් උපාංගයෙන් කෙරෙන කාර්යය විස්තර කරමින් එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. නල සහ රෝද සිලින්ඩර් (වීඩියෝ) 5. භාවිත වන නල හා පයිප වල සුවිශේෂතා සදහන් කරන්න. 6. රෝද සිලින්ඩරයක අඩංගු කොටස් ලකුණු කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.

ප්‍රමාණ බිල්පත්

ගොඩනැගිලි සැලසුම් අනුව , සම්මත මිනුම් ක්‍රම භාවිත කරමින් ප්‍රමාණ ගැනීමේ පත්‍ර , ලුහුඩුපත් සහ බිල්පත් සැකසීම හා ඒකක මිල ගණනය කිරීම ආශ්‍රිත ගැටළු  ප්‍රමාණ සමීක්ෂණය ගැටළු

ස්වයංචල තාක්ෂණවේදය - තිරිංග පද්ධතිය (1 කොටස)

තිරිංග පද්ධතිය හැදින්වීම තිරිංග පද්ධතිය හැදින්වීම (වීඩියෝ) 1. තිරිංග පද්ධතියෙන් කෙරෙන කාර්යය කුමක්ද? 2. තිරිංග පද්ධතියක තිබිය යුතු ගුණාංග මොනවාද? යාන්ත්‍රික තිරිංග පද්ධතිය (වීඩියෝ) 3. යාන්ත්‍රික තිරිංග පද්ධතියක අඩංගු කොටස් මොනවාද? 4. යාන්ත්‍රික තිරිංග ක්‍රියාත්මක වන්නේ කෙසේද? ද්‍රාව තිරිංග පද්ධතිය (වීඩියෝ) 5. ද්‍රාව තිරිංග පද්ධතියක අඩංගු කොටස් මොනවාද? 6. ද්‍රාව තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන්න. 7. යාන්ත්‍රික හා ද්‍රාව තිරිංග පද්ධති වල ඇති සුවිශේෂිතා සංසන්දනය කරන්න. තැටි තිරිංග හා බද තිරිංග 8. තැටි තිරිංග එකලසක් ඇද කොටස් නම් කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 9.  බද තිරිංග එකලසක් ඇද කොටස් නම් කර එහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 10. තැටි තිරංග එකලසක් සහ බද තිරිංග එකලසක වාසි අවාසි සංසන්දනය කරන්න.