Posts

ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන පද්ධති 3 කොටස

ඩීසල් ඉන්ධන පද්ධතියට සම්බන්ධ ඉන්ධන විදුම් පොම්පය හා ඉන්ධන විදින  ඉන්ධන විදුම් පොම්පයක අවශ්‍යතාවය හා භාවිත වන වර්ග (වීඩියෝ) 1. ඉන්ධන විදුම් පොම්පයෙන් කෙරෙන කාර්යයන් මොනවාද? 2. ඉන්ධන විදුම් පොම්ප වර්ග 2ක මොනවාද? 4. එකේලි විදුම් පොම්පයක අඩංගු විශේෂ උපාංග මොනවාද? එකේලි ඉන්ධන විදුම් පොම්පයක ක්‍රියාකාරීත්වය (වීඩියෝ) 5. එකේලි විදුම් පොම්පයක ක්‍රියාකිරීත්වය කෙටියෙන් විස්තර කරන්න. ඉන්ධන විදිනයක ක්‍රියාකාරීත්වය (වීඩියෝ) 6. ඉන්ධන විදිනයක් ක්‍රියාත්මක වන ආකාරය පැහැදි කරන්න.  ඩීසල් ඉන්ධන පද්ධතිය තව දුරටත් 7. පෙට්‍රල් ඉන්ධනය පූර්ණ දහනය නොවීමෙන් සිදුවන පාරිසරික හා ආර්ථිකමය බලපෑම විස්තර කරන්න. 8. ඩීසල් ඉන්ධන පද්ධතියේ පහත සදහන් දෝෂ වලට හේතු පැහැදිලි කරන්න. කළු දුමාරය පිටවීම ඉන්ධන අධික ලෙස දහනය වීම පණගැන්වීමට අපහසු වීම    

සරල ධාරා යන්ත්‍ර - 2 කොටස

සරල ධාරා යන්ත්‍ර වල සැකබුම් ආකාර හා සරල ධාරා මෝටර් සරල ධාරා යන්ත්‍ර වල සැකබුම (වීඩියෝ) 1. සරල ධාරා යන්ත්‍රයක සැකබුමක් යනු කුමක්ද? 2. සැකබුම් ප්‍රධාන ආකර ඇද නම් කරන්න. සරල ධාරා මෝටරයක් ක්‍රියාකාරීත්වය (වීඩියෝ) 3. සරල ධාරා මෝටරයක භ්‍රමණ ව්‍යාවර්ථව ඇතිවන ආකාරය පැහැදිලි කරන්න.  සරල ධාරා මෝටරයක වේගය හා ව්‍යාවර්ථය (වීඩියෝ) 4. සරල ධාරා මෝටරයක වේගය සදහා බලපාන සාධක හා ඒවා බලපාන ආකාරය පැහැදිලි කරන්න. 5. සරල ධාරා මෝටරයක ව්‍යාවර්ථය සදහා බලපාන සාධක හා ඒවා බලපාන ආකාරය පැහැදිලි කරන්න. සරල ධාරා ශ්‍රේණිගත මෝටරය (වීඩියෝ) 6. සරල ධාරා ශ්‍රේණිගත මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය හා ව්‍යාවර්ථය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න. 7. සරල ධාරා ශ්‍රේණිගත මෝටර් වල යෙදවුම් සදහා උදාහරණ සදහන් කරන්න. සරල ධාරා උපපථ මෝටර් (වීඩියෝ) 8. සරල ධාරා උපපථ මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය හා ව්‍යාවර්ථය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න. 9. සරල ධාරා උපපථ මෝටර් වල යෙදවුම් සදහා උදාහරණ සදහන් කරන්න. සරල ධාරා සංයුක්ත මෝටර් (වීඩියෝ) 10. සරල ධාරා සංයුක්ත මෝටරයක පරිපථ සටහන ඇද එහි ආමේචර් ධාරාව සමග වේගය...

ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන පද්ධති - 3 කොටස

ඉන්ධන පද්ධති -  ඩීසල් ඉන්ධන පද්ධතිය  (අඩංගු උපාංග, පෙරහන් හා පොෂණ පොම්පය) ඩීසල් ඉන්ධන පද්ධතිය - අඩංගු උපාංග (වීඩියෝ) 1. ඩීසල් ඉන්ධන පද්ධතියක උපාංග සම්බන්ධ වන ආකාරය ගැලීම් සටහනකින් දන්වන්න.  ඩීසල් ඉන්ධන පද්ධතිය - පෙරහන් (වීඩියෝ) 2. ඩීසල් පෙරහන් පිලිබද විස්තර කරන්න. ඩීසල් ඉන්ධන පද්ධතිය - පෝෂණ පොම්පය (වීඩියෝ) 4. භාවිතා වන පොෂණ පොම්ප වර්ග මොනවාද? 5. පොෂණ පොම්පයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හා එමගින් ඇතිවන වාසි මොනවාද?

ස්වයංවල තාක්ෂණවේදය - ඉන්ධන පද්ධති - 2 කොටස

පෙට්‍රල් ඉන්ධන පද්ධතිය 2 කොටස  පෙට්‍රල් ඉන්ධන පද්ධතිය වැඩි දුරටත් කාබිිිිිිිිිිිියුරේටරයේ දෝෂ සහ ඉන්ධන විදුම් පද්ධති (වීඩියෝ) 1. කාබියුරේටරය භාවිතයෙන් ඉවත්වීමට හේතු මොනවාද? 2. නවීන ඉන්ධන විදුම් පද්ධතිය පිළිබද කෙටියෙන් විස්තර කරන්න.

කාරකාත්මක වර්ධක ගැටළු විසදීම

කාරකාත්මක වර්ධක පුනරීක්ෂණ අභ්‍යාස  ඩයොඩ හා ට්‍රාන්සිස්ටර් විසදූ ගැටළු කාරකාත්මක වර්ධන ගැටළු

ස්වයංචල තාක්ෂණවේදය - ඉන්ධන සැපයුම් පද්ධති

මෝටර්රථ ඉන්ධන සැපයුම් පද්ධති - පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය මෝටර් රථ ඉන්ධන සැපයුම් පද්ධති හැදින්වීම (වීඩියෝ) පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන උපාංග (වීඩියෝ) ඉන්ධන ආමානය (වීඩියෝ) පෝෂණ පොම්පය (වීඩියෝ) වාත ශෝධකය (වීඩියෝ) 1.පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතියේ ප්‍රධාන උපාංග සම්බන්ධ වන ආකාරය ගැලීම් සටහනක් මගින් නිරූපනය කරන්න. 2. පෙට්‍රල් ඉන්ධනයේ ගුණාංග පිළිබද විස්තර කරන්න. 3. පහත එක් ඒක් උපාංගය හා ඒ්වායේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න.     ඉන්ධන ටැංකිය, ඉන්ධන පෙරහන, ඉන්ධන ආමානය, පෝෂණ පොම්පය, වාත ශොධකය කාබියුරේටරය (වීඩියෝ) 4. කාබියුරේටරයක් ඇද කොටස් නම් කරන්න. 5. ඒක් ඒක් කොටසේ කාර්යය කෙටියෙන් විස්තර කරන්න. 6.පහත සදහන් අවස්ථාවල කාබියුරේටයේ ක්‍රියාකරීත්වය රූපසටහනක් ඇසුරින් විස්තර කරන්න.(ඒ ඒ අවස්ථාවල වාත , ඉන්ධන අනුපාතය සමග)     එන්ජිම ක්‍රියාරම්භකරන අවස්ථාව     ලැසි දිවුම් අවස්ථාව     ධාවනය වන අවස්ථාව     ත්වරණය කරන අවස්ථාව

ස්වයංචල තාක්ෂණවේදය - ජ්වලන පද්ධතිය 3 කොටස

ජ්වලන පද්ධතිය බෙදාහරිනයේ කැමිය, භ්‍රමකය සහ පුලිගු පේනු බෙදාහරිනයේ කැමිය (වීඩියෝ) 1. බෙදාහරිනයේ පිහිටා ඇතිි කැමියෙන් කෙරෙන කාර්යය කුමක්ද? 2. කැමියේ හැඩය තීරණය වන්න‌ේ කෙසේද? බෙදාහරිනයේ භ්‍රමකය සහ පියන (වීඩියෝ) 3. කැමියේ භ්‍රමණවේගය තීරණය වන ආකාරය විස්තර කරන්න. 4. භ්‍රමකය ස්ථාපනය කරඇති ආකාරය සහ ඒමගින් අධිවෝල්ටීයතාව පුලිගුපේනු කරා ගෙන යන ආකාරය පැහැදිලි කරන්න. 5. බෙදාහරිනයෙ පියන මගින් සිදුවන කාර්යය පැහැදිලි කරන්න. ඉදුම් කෝණය (වීඩියෝ) 5. ඉදුුුුම් කොණය යනු කුමන්ද? එය නිසි ආකාරයෙන් පවත්වා ගත යුත්තේ ඇයි? පුලිගු පේනුව ( වීඩියෝ) 6. පුලිගුු පේනුව නිර්මාණය කර ඇති ආකාරය හා ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. 7.ජ්වලන පද්ධතියේ ඇතිවිය හැකි ගුටළු සහ ඒවා ඇතිවීමට හේතු විස්තර කරන්න. ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතිය (වීඩියෝ) 8. නවීන මෝටර් රථ වල භාවිත වන ඉලෙක්ට්‍රොනික් ජ්වලන පද්ධතියේ ඇති විශේෂත්වය කුමක්ද? ජ්වලන පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය (වීඩියෝ)